සමස්ත ලංකා පැසිපන්දු තරගාවලිය 2026

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය මගින් සංවිධානය කරන ලද වයස අවුරුදු 13 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය ( A division tier 2) අප විද්‍යාලයීය 13න් පහළ බාලිකා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

2026-09-28

   Back

Forgot Your Password?